News

පාකිස්ථානයෙන් ලැබුණු පිලිගැනීම ශී‍්‍ර ලංකා නායකයා අගය කරයි

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සදහා සහභාගි වීමට පාකිස්ථානය වෙත ලගා වූ මොහොතේදී ශ‍්‍රී ලංකා කණ්ඩායම උණුසුම්ව පිලිගැනීමට පාකිස්ථාන කි‍්‍රකට් ආයතනය කටයුතු කර තිබිණි.

මේ පිලිබදව සිය නිල Twitter ගිනුමේ සටහනක් තබමින් ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න සදහන් කර සිටියේ පාකිස්ථානු කි‍්‍රකට් ආයතනයෙන් ලැබුණු උණුසුම් පිලිගැනීමට බෙහෙවින් ස්තූති වන්ත වන බවයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න