News

ප්ලන්කට් ගේල් LPL තරගාවලියෙන් ඉවත් වෙයි

බටහිර ඉන්දීය කොදෙව් කී‍්‍රඩක කි‍්‍රස් ගේල් සහ එංගලන්ත කී‍්‍රඩක ලියම් ප්ලන්කට්  මෙවර ලංකා ප‍්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී නොවන බව දන්වා ඇත. මෙවර තරගාවලියේදී මොවුන් දෙදෙනාම කැන්ඩි ටස්කස් කණ්ඩායම වෙනුවෙන් කී‍්‍රඩා කිරීමට කී‍්‍රඩක වෙන්දේසියේදී තොරාගෙන තිබිණි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න