News

ධනුෂ්ක ගුණතිලකගේ ඉනිමෙන් වාර්ථා කීපයක් අලුත් වෙයි.

ශී‍්‍ර ලංකාව හා පාකිස්ථානය අතර තෙවන එක්දින තරගයේදී පන්දු 134 ක් තුල ලකුණු 133ක් රැුස් කරමින් සිය දෙවන එක්දින ශතකය වාර්ථා කිරීමට ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක සමත් විය. එම ශතකය වාර්ථා වූයේ

  • වසර දෙකකට පසු ශී‍්‍ර ලාංකික ආරම්භක පිතිකරුවෙකු රැුස්කල පලමු ශතකය.
  • කරච්චි පිටියේ ශී‍්‍ර ලාංකිකයෙකු වාර්ථා කල වැඩිම ලකුණු ප‍්‍රමාණය
  • පාකිස්ථානයට එරෙහිව ශී‍්‍ර ලාංකිකයෙකු වාර්ථා කල 5වන ඉහලම ලකුණු සංඛ්‍යාව
  • වසර 11කට පසු විදේස් රටක කී‍්‍රඩකයෙක් කරච්චි පිටියේ රැුස්කල පලමු ශතකය
  • කරච්චි පිටියේ 4වන ඉහලම ලකුණු සංඛාව

එම ශතකය ශ‍්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 297 ක ඉලක්කයක් පාකිස්ථාන කණ්ඩායමට එල්ල කිරීමට අවස්ථාව උදාකර දුනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න