News

දසුන් ශානක දඹුලු කණ්ඩායමේ නායකත්වයට

මෙවර ලංකා පි‍්‍රමියර් ලීග් තරගාවලියේ දඹුල්ල වයිකින්ස් කණ්ඩායමේ නායකත්වය සදහා ශ‍්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් කී‍්‍රඩක දසුන් ශානක නම් කොට ඇත. ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පාකිස්ථානු සංචාරයේදී ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ දසුන් ශානක එක තරගාවලිය 3-0 ලෙස ජයග‍්‍රහණය කරා මෙහෙය වීමට සමත් විය. 20-20 ජාත්‍යන්තර තරග 40ක් කී‍්‍රඩා කර ඇති දසුන් ශානක ලකුණු 483 සහ කඩුලු 11ක් දවා ගැනීමට සමත්ව ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න