News

දසුන් ශානකට බිත්තර ප‍්‍රහාරයක් (වීඩියෝ සහිතයි)

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ තුන්ඉරියව් ක‍්‍රීඩක දසුන් ශානක අද දින එනම් සැප්තැම්බර් 9 වන දින 28 වන වියට පාතැබිය. ඒ සදහා ශී‍්‍ර ලංකා පිලේ කී‍්‍රඩකයන් උත්සවයක් සංවිධානය කර තිබු අතර එහිදී බිත්තර ප‍්‍රහාරයකට ලක් වීමටද දසුන් ශානකට සිදු විය. වීඩියෝව පහතින්

ප්‍රතිචාරයක් ලබාදෙන්න