News

LPL තරගාවලියට දකුණු අප‍්‍රිකානු කී‍්‍රඩකයින්ගේ සහභාගීත්වය ස්ථිරයි

පලමුවන ලංකා පි‍්‍රමියර් තරගාවලිය ආරම්භයට ඇත්තේ තවත් දින කීපයක් පමණි. නමුත් ඇතැම් විදෙස්කී‍්‍රඩකයන් මෙතෙක් ගිවිසුම් අත්සන් කර නොමැති බව වාර්ථා වෙයි. එහෙත් දකුණු අප‍්‍රිකානු කී‍්‍රඩකයින් වන කේල් ඇබට් ඩුඑන් ඔලිෆියර් මෙවර තරගාවලියට සහබාගී වීම තහවුරු කරමින් සිය නිල Twitter පිටුවෙහි සටහනක් තබා ඇත.

මොවුන් දෙදෙනාම මෙවර ජැෆ්නා ස්ටැලියන් කණ්ඩායම නියෝජනයට සුදානම්ව සිටී.

ප්‍රතිචාරයක් ලබාදෙන්න