News

තරගයෙන් පසු පල්ලෙකැලේ පිරිසිදු කල පේ‍්‍රක්ෂකයෝ

ශී‍්‍ර ලංකාව හා සංචාර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ තුන්වන හා අවසාන එක්දින තරගය මාර්තු 01 දින පල්ලෙකැලේ ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගනයේදී පැවැත්විනි. මෙම තරගයද ලකුණු 6 කින් ජයගත් ශී‍්‍ර ලංකා පිල තරගාවලිය 3-0 ලෙස ජයග‍්‍රහණය කිරීමට සමත් විය.

මෙම තරගයෙන් අනතුරුව තරගය නැරඹීම සදහා පල්ලෙකැලේ කි‍්‍රකට් කී‍්‍රඩාංගණයට ඒක වූ ශ‍්‍රී ලංකා පේ‍්‍රක්ෂකයන් තරගය අවසන් වීමෙන් පසුව කී‍්‍රඩාංගණය පිරිසිදු කිරීමට කටයුතු කොට ඇත. මීට පෙරද පල්ලෙකැලේ කී‍්‍රඩාංගණයේ සිටි පේ‍්‍රක්ෂකයන් මෙසේ කී‍්‍රඩංගණය පිරිසිදු කිරීමට කටයුතු කර තිබිණි.

Sri Lanka vs West Indies 3rd ODI – Pallekele

Sri Lanka vs West Indies 3rd ODI – Pallekele

Sri Lanka vs West Indies 3rd ODI – Pallekele

ප්‍රතිචාරයක් ලබාදෙන්න