News

තරගයට පෙර මාලිංගට හර්දික් පාන්ඩ්යා මුණ ගැසේ

මෙවර ලෝක කුෂලාන තරගාවලියේ ශී‍්‍ර ලංකා කණ්ඩායම මුහුණ දෙන අවසන් තරගය ඉන්දියාව සමග පැවැත්වෙන අතර එම තරගයට පෙර ශී‍්‍ර ලංකානු සුපිරි වේග පන්දු යවන කී‍්‍රඩක ලසිත් මාලිංග හට මුම්බායි ඉන්දියන් කණ්ඩායමෙ තම සගයෙක් වන හර්දික් පාණ්ඩ්යා මුන ගැසුනු අතර දෙදෙනා උණුසුම් ලෙස වැලද ගෙන සුහද පිලිසදරක යෙදෙනු දක්නට ලැබුනි.

නමුත් මීට පෙර මෙවර අයිපීඑල් තරගාවලියේදී ලසිත් මාලිංග තමන් හර්දික් පාණ්ඩ්යාට පන්දු යැවීමට යම් බියක් දක්වන බව කියා සිටියේය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න