News

ටේම්බා බවුමා දකුණු අප‍්‍රිකානු නායකත්වයට

දකුණත් පිතිකරු ටෙම්බා බවුමා දකුණු අප‍්‍රිකානු කණ්ඩායමේ සීමිත පන්දුවාර තරග සදහා නායකත්වය පත්කොට ඇති අතර ඩීල් එල්ග ටෙස්ට් කණ්ඩායමේ නායත්වයට පත්කර ඇත. ඒසේම බවුමා ටෙස්ට් කණ්ඩායමේ උපනායකවයද දරුනු ඇති.

ඒ අනුව එලඹෙන 2021 හා 2022 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේදී හා 2023 ලෝක කුසලාන තරගාවලියේදී දකුණු අපි‍්‍රකානු පිල මෙහෙය වීමේ වගකීම ටෙම්බ බවුමාහට පැවරී තිබේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න