News

ගාලු කණ්ඩායමේ නායකත්වයට අෆ්රිඩී පත්කරයි

මෙවර ලංකා පි‍්‍රමියර් ලීග් තරගාවලියේ ගෝල් ග්ලෑඩියේටර්ස් කණ්ඩායමේ නායකත්වය සදහා පාකිස්ථානු හිටපු නායක සුපිරි තුන් ඉරියව් කී‍්‍රඩක ෂයිඩ් අෆ්රිඩී නම් කර ඇත. එසේම කණ්ඩායමේ උප නායකත්වය සදහා භානුක රාජපක්ෂ නම් කර ඇති බවද වාර්ථා වෙයි.

ගාලු කණ්ඩායම සදහා නායකත්වය වෙනුවෙන් ලසිත් මාලිංග නම් කර සිටියත් මෙවර ඔහු තරගාවලියට සහභාගී නොවීම නිසා ෂයිඩ් අෆ්රිඩී නායකත්වය වෙනුවෙන් පත්කර ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න