News

ගයාන් සේනානායකට පාකිස්ථානයට යන්න එපා කිව්වෙ කවුද (වීඩියෝ සහිතයි)

ශී‍්‍ර ලංකා කණ්ඩායමේ සහභාගි වන සෑම තරගයක්ම පාහේ නැරඹීමට සහභාගි වන ගයාන් සේනානයක මෙවර පාකිස්ථානු සංචාරයේදී එහි නොයා සිටීමට තීරණය කර ඇති බව වාර්ථා වෙයි. ඒ අප සමග පසුගිය දිනක පැවති සම්මුඛ සාකච්චාවකදීය.

එම සම්පූර්ණ වීඩියෝව පහතින්

ප්‍රතිචාරයක් ලබාදෙන්න