News

කෞෂාල් සිල්වා පුහුණු කරුවෙක් වෙයි

ශ‍්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු කෞෂාල් සිල්වා ඔස්ටේ‍්‍රලියවේ ග‍්‍රීන් වේල් කැන්ගරූස් කණ්ඩායමේ පුහුණුකාර තනතුරට පත්කිරීමට තීරණය කර ඇති බවට වාර්ථාවේ. ඒ අනුව එලඹෙන වික්ටෝරියන් ප‍්‍රිමියර් කි‍්‍රකට් සීසන් හිදී ග‍්‍රීන් වේල් කැන්ගරුස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස ඔහු කටයුතු කරනු ඇත. මීට පෙර එහි පුහුණුකාරිත්වය ටෙ‍්‍රන්ට් ජොන්ස්ටන් විසින් දරා ඇති අතර හොංකොං කණ්ඩායමේ පුහුණුකාරධූරයට පත් වීම නිසා ඔහු ග‍්‍රීන්වේල් කැන්ගරුස් පිලේ පුහුණුකාරධූරයෙන් ඉවත්ව ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න