News

කොරොනා නිසා කි‍්‍රකට් කී‍්‍රඩකයන් ගෙවල් වලට වෙලා කරන දේවල්

ලොව පුරා පැතිර යන කොරෝනා වෛරය හේතුවෙන් මේ වන විට ලොව පුරා දේශීය මෙන්ම ජාත්‍යන්තර තරගට නවතා දැමීමට ඒ ඒ රටවල කි‍්‍රකට් ආයතන කටයුතු කර ඇත. මේ නිසා මේ දින වල සියලුම කී‍්‍රඩකයන් සිය නිවෙස් වලට වී සිටීමට සිදුව ඇත. එසේ නිවෙස් වලට වී සිටින කී‍්‍රඩකයන් විවිධ වීඩියෝ පට ඔවුන්ගෙ සමාජමාධ්‍ය ඔස්සේ පල කර ඇත.

මෙසේ පල කරලවීඩියෝ අතර වඩාත් හාස්‍යජනක වීඩියෝ පටය පල කර ඇත්තෙ ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරු ශිකර් ධවාන් විසිනි. ඒ ඔහු නිවසට වී නිවසේ වැඩ කිරීමට සිදුව ඇති බවයි.

මෙම වීඩියෝව අනුමත කරමින් ඔහුගේ පාකිස්ථාන කී‍්‍රඩක මොහොමඩ් හෆීස් ප‍්‍රකාශ කරන්නේද එය සත්‍ය බවයි.

මේ අතර ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කී‍්‍රඩකයන් මේ දින වල Pushup Challenge ලෙස විනාඩියක් තුල Pushup 20 කිරීම මෙහි අභියෝගයයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න