NewsOn This Day

කුරුප්පු වාර්ථා තැබූ අපේ‍්‍රල් 19

බ්‍රෙන්ඩන් කුරුප්පු විසින් ද්විත්ව ශතකයක් වාර්ථා කිරීම

1987 වර්ෂයේ අපේ‍්‍රල් මස 19 වන දින ශ‍්‍රී ලංකාවේ කඩුලු රකින කී‍්‍රඩක බ්‍රෙන්ඩන් කුරුප්පු විසින් නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු නොදැවී ලකුණු 201 ක් වාර්ථා කිරීමට සමත් විය. මෙම ද්විත්ව ශතකය වෙනුවෙන් කුරුප්පු විසින් පන්දු 548 කට මුහුණ දුන් අතර ඒ සදහා මිනිත්තු 777ක් කඩුල්ලේ රැුදී සිටියේය.
මෙය වාර්ථා පොත් අතරට එක් වන්නෙ කාලය හා පන්දු සංඛ්‍යව අනුව ලොව මන්දගාමීම දිවිත්ව ශතකය ලෙසත් පලමු ටෙස්ට් තරගයේදීම ද්විත්ව ශතකයක් රැුස්කල ලොව පලමු පිතිකරු ලෙසත්ය.

ආර්නල්ඩ්ගේ මංගල ටෙස්ට් තරගය

1997 වර්ෂයේ අපේ‍්‍රල් මස 19 වන දින ශී‍්‍ර ලංකාවේ තුන් ඉරියව් ක‍්‍රීඩක රසල් ආර්නල්ඩ් තම මංගල ටෙස්ට් තරගය කී‍්‍රඩා කල අතර එය පාකිස්ථානයට එරෙහිව කී‍්‍රඩා කර ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න