News

කුමාර සංගක්කාරගේ නායකත්වයෙන් එංගලන්ත MCC පිල ගාල්ලේදී පලමුපෙල තරගයකට

වර්ථමාන මෙරලිබෝන් කි‍්‍රකට් සංගමයේ සභාපතිත්වය දරණ ශී‍්‍ර ලංකා පිලේ හිටපු ටෙස්ට් කි‍්‍රකට් නායක කුමාර සංගක්කාරගේ නායකත්වය යටතේ එංගලන්තයේ ප‍්‍රමුඛපෙල තරගයක් එම්සීසී කණ්ඩායම හා එසෙක්ස් කණ්ඩායම අතර තරගයක් මෙරටදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව මෙරලිබෝන් කි‍්‍රකට් සංගමය නිවේදනය කරයි.

මෙම තරගය ලබන වසරේ මාර්තු මස 24-27 දිනයන්හිදී ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් පිටියේදී පැවැත්වීමට නියමිතය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න