News

කුමාර් සංගක්කාර අලුත් තනතුරේ වැඩ අරඹයි

ශ‍්‍රී ලංකාවේ හිටපු ටෙස්ට් කි‍්‍රකට් නායක කුමාර සංගක්කාර මෙරලිබෝන් කි‍්‍රකට් කවුන්සිලයෙහි සභාපතිවරයා ලෙස අද දින සිට වසරක් යනතෙක් කටයුතු කිරීමට නියමිතය. ඒ පලමු බ‍්‍රිතාන්‍ය ජාතිකයෙකු නොවන සභාපතිවරයා වශයෙනි. කුමාර සංගක්කාරගේ නම යෝජනා කරනු ලැබුවේ හිටපු සභාපති ඇන්තනි වර්ෆර්ඩ් විසිනි. ඒ ලෝඩ්ස්හි මෙම වසරේ මැයි මස පැවති මෙරලිබෝන් කි‍්‍රකට් කවුන්සිලයේ වාර්ෂික හමුවෙදීය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න