News

කනා පොට්ට කියලත් කියනවා මහේල ජයවර්ධන

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයන් වල කුමාර් සංගක්කාර හා මහෙල් ජයවර්ධන හොදම මිතුරන් ලෙස ලොව පුරා ප‍්‍රචලිතය. ඒ යාලුකම මොනවට කියාපාමින් මහේල ජයවර්ධන විසින් කුමාර් සංගක්කාර විසින් රැුකගත් විශිෂ්ඨ අන්දමේ උඩපන්දුවක් සහිත වීඩියෝ පටයක් තම ට්විටර් ගිනුමේ පල කරමින් සටහන් කර ඇත්තෙ එයට කනා පොට්ටෙ ලෙසද හැදින්විය හැකි බවයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න