News

ඔස්ටේ‍්‍රලියා සංචාරයට ශී‍්‍ර ලංකා කණ්ඩායම නම් කරයි

ඔස්ටේ‍්‍රලියානු කාන්තා කණ්ඩායමත් සමග පැවැත්වෙන තරග 03කින් සමන්විත එක්දින තරගාවලියට හා තරග 03කින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය සදහා වන ශී‍්‍ර ලංකා කණ්ඩායම් නම් කෙරුනු අතර ඒ සදහා කී‍්‍රඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමිව ඇත. ඒ අනුව එක්දින කණ්ඩායමේ නායකත්වය ශසිකලා සිරිවර්ධනට හිමිව ඇති අතර විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වය චමරි අතපත්තු හට හිමිව ඇත.

එක්දින කණ්ඩායමශසිකලා සිරිවර්ධන (නායක) හර්ෂිතා මාධවී, චමරි අතපත්තු, අනුෂ්කා සන්ජීවනී, හන්සිමා කරුණාරත්න, යෂෝධා මෙන්ඩිස්, නිලක්ෂි ඩී සිල්වා, ඩිලානි මනෝධාරා , ඔෂධී රනසිංහ, ඉනෝකා රනවීර, සුගන්ධිකා කුමාරී, ඉනෝෂි ප‍්‍රනාන්දු, අචිනි කුලසූරිය, උදේශීකා ප‍්‍රභෝධිනි, අමා කාංචනා

විස්සයි විස්ස කණ්ඩායමචමරි අතපත්තු (නායක) ශසිකලා සිරිවර්ධන, හර්ෂිතා මාධවී, අනුෂ්කා සන්ජීවනී, හන්සිමා කරුණාරත්න, යෂෝධා මෙන්ඩිස්, නිලක්ෂි ඩී සිල්වා, ඩිලානි මනෝධාරා, ඔෂධී රනසිංහ, ඉනෝකා රනවීර, සුගන්ධිකා කුමාරී, ඉනෝෂි ප‍්‍රනාන්දු, අචිනි කුලසූරිය, උදේශීකා ප‍්‍රභෝධිනි, අමා කාංචනා

ප්‍රතිචාරයක් ලබාදෙන්න