News

ඔස්ටේ‍්‍රලියා ශී‍්‍ර ලංකා විස්සයි විස්ස ගැටුමේ වැඩි ගෞරව ශී‍්‍ර ලංකාවට

ශී‍්‍ර ලංකාව හා ඔස්ටේ‍්‍රලියාව අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය ඔක්තෝම්බර් මස 27වන දින ආරම්භ වීමට නියමිතය. මීට පෙර දෙරට අතර තරග 13ක් පවත්වා ඇති අතර ඉන් තරග 8ක් ජයගැනීමට ශ‍්‍රී ලංකාව සමත්ව ඇති අතර ඔස්ටේ‍්‍රලියාව ජය ගෙන ඇත්තේ තරග 5ක් පමණි. එසේම දෙරට අතර තරගාවලි 6ක් පවත්වා ඇති අතර ඉන් තරගාවලි 5ක් ජයගෙන ඇත්තෙ ශී‍්‍ර ලංකාවයි ඉන් ඔස්ටේ‍්‍රලියාවේ තරගාවලි 3ක් පවත්වා ඇත. එම තරගාවලි තුනම ජයගෙන ඇත්තෙ ශී‍්‍ර ලංකාවයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න