News

එංගලන්ත කි‍්‍රකට් කණ්ඩායම දිවයිනට

ශී‍්‍ර ලංකාව හා එංගලන්තය අතර තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය සදහා එංගලන්ත කණ්ඩායම අද ජනවාරි 3 දිවයිනට පැමිණියහ. එංගලන්තය පුරා පැතිර යන නව කොරෝනා වසංගත තත්වය හමුවේ එංගලන්ත ජාතිකයන්ට මෙරටට ඇතුල්වීම නවතා ඇති පසුබිමක ජෝයි රූට් ප‍්‍රමුඛ එංගලන්ත කණ්ඩායම රැුගත් විශේෂ ගුවන් යානය මත්තල ගුවන් තොටුපලට පැමිණ ඇති අතර සෞඛ්‍යාරක්ෂිතව ඔවුන් මෙරටට ඇතුල් කරගැනීමට කටයුතු සූදානම් කර තිබිණි.
තරගාවලියේ පලමු තරගය ලබන ජනාවරි 14 වනදා ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් පිටියේදී ආරම්භ වීමට නියමිතයි

ප්‍රතිචාරයක් ලබාදෙන්න