News

එංගලන්ත කණ්ඩායමේ ශී‍්‍ර ලංකා සංචාරය කල් යයි

එංගලන්ත කණ්ඩායම හා ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබු තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය නවතා දැමීමට එංගලන්ත කි‍්‍රකට් පාලක මණ්ඩලය තීරණය කර ඇත. ඒ මේ වන විට ලොව පුරා පැතිර යන කොරෝනා වෛරය හේතුවෙනි. මෙම තරගාවලිය ඉදිරියේදී වෙනත් දිනයකදී පැවැත්වීමට ඔවුන් කැමැත්ත පල කර සිටින බවද සදහන් කරයි.

තරගාවලියේ පලමු තරගය මාර්තු 19 වන දා ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් පිටියේදී පැවැත්වීමට නියමිතව තිබිණි

ප්‍රතිචාරයක් ලබාදෙන්න