News

ඉසුරු උදානගේ ආබාධ සුවඅතට

පසුගිය ඉන්දීය විස්සයි විස්ස සංචාරයේ දෙවන විස්සයි විස්ස තරගයේදී ශී‍්‍ර ලංකා පිලේ තුන් ඉරියව් කී‍්‍රඩක ඉසුරු උදාන පන්දු රැුකීමේදී ආබාධයකට ලක් විය. ඒ නිසාම ඔහුට තෙවන විස්සයි විස්ස තරගයද මග හැරී ගියේය.

පසුව ප‍්‍රථිකාර වලින් අනතුරුව ඔහු නැවත සති තුනකට පමණ පසුව නැවතත් උදාන සිය පුහුණු වීම් කටයුතු ආරම්භ කර ඇත. එවැනි වීඩියෝ කිහිපයක්ම ඔහු විසින් ඔහුගෙ Instagram පිටුවෙ පල කර තිබුනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න