News

ඉසුරු උදානගෙන් රසිකයෙක්ට සැර පිලිතුරක්

පසුගියදා පාකිස්ථාන සංචාරයට සහභාගි වන ශී‍්‍ර ලංකා කණ්ඩායම ගමන්ගත් බස් රථයේ සිට සෙල්ෆි චායාරූපයක් ලබාගත් ඉසුරු උදාන එය සිය පිටුවෙහි පලකර තිබුණි. එහි රසිකයෙක් විසින් “මැරුන සීන් එකක් තියෙන්නෙ බෝම්බ ගහල” ලෙස කොමෙන්ටුවක් දමා තිබූ අතර එයට පිලිතුරු දෙමින් ඉසුරු උදාන පල කර තිබුණේ ඔබගේ ආදරණිය කෙමෙන්ටුවට ස්තූතියි. මෙවන් සුලු පිරිසක් නිසා අපි ජාතියක් වශයෙන් ඉදිරියට යාමට අපොහොසත්ව සිටින බවත් ඒ පිලිබද ලැජ්ජා වන බවත්ය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න