News

ඉම්රාන් තහීර් වැන්ඩර්සේට පාඩමක් උගන්වයි

ලෝක කුසලාන තරගාවලියේ ශී‍්‍ර ලංකාව හා දකුණු අප‍්‍රිකාව අතර පැවති තරගයෙන් අනතුරුව දකුණු අපි‍්‍රකානු දගපන්දු යවන කී‍්‍රඩක ඉම්රාන් තහීර් විසින් ජෙෆ්ර් වැන්ඩර්සේ හා ශම්සි වෙත පන්දු යැවීම සදහා උපදෙස් ලබා දෙන ආකාරයක් දක්නට ලැබුනි.

ඒපිලිබද අදහස් දක්වමින් වැන්ඩර්සේ සිය ට්විටර් ගිනුමේ මෙලෙස සටහන් තබා තිබුණි

ප්‍රතිචාරයක් ලබාදෙන්න