News

අයිසීසීයටත් වරදී

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ වමත් පිතිකරු ලහිරු තිරිමාන්නගේ උපන්දිනය යෙදී ඇත්තෙ අගෝස්තු 9වන දිනටය. නමුත් අන්තර්ජාතික ක‍්‍රිකට් කවුන්සිලයෙන් ඔහුට අද දින උපන්දින සුබ පැතුම් එක් කර තිබෙනු දක්නට ලැබුනි. ඔවුන්ගෙ සමාජජාල මාධ්‍ය කීපයකම මෙම සුබ පැතීම එක්කර තිබුනු අතර පැය කීපයකට පසු එය ඉවත් කිරීමට කටයුතු කර තිබිනි.

ICC Tweet

එසේම ඇන්ජෙලෝ මැතිව්ස්ටද මෙම අතපසු වීම සිදුව ඇති අතර ඔහුද එය ඉවත් කිරීමට කටයුතු කර ඇත.

Angelo Mathews Tweet

මීට වසර කීපයකට පෙර මහේල ජයවර්ධනද මෙම අකරතැබ්බයට මුහුණ දී ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න