News

අකිල ධනංජයට යලිත් බාල්දියක්

ශී‍්‍ර ලංකා දගපන්දු යවන කී‍්‍රඩක අකිල ධනංජයහට 2020 අගෝස්තු මස 1 වනදා දක්වා වසරක තරග තහනමක් පනවා ඇති බව වාර්ථාවෙයි. ඒ අනුව අකිලට වසරක කාලයක් අන්තර්ජාතික ක්‍රිකට් තරග වෙනුවෙන් සහභාගී වීමට අවස්ථාව අහිමිව යනු ඇත.

නවසිලන්තයට එරෙහිව පසුගිය 18 වැනිදා ගාල්ලේදී නිමා වූ පළමු ටෙස්ට් තරගයෙන් අනතුරුව අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් සැකයක් පවතින බව විනිසුරුවරුන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට වාර්තා කර තිබුණි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න