News

අකිල ධනංජයට ජාත්‍යන්තර පිටියේ පන්දු යැවිය හැකියි ICC කියයි

නිවේදනයක් නිකුත් කරමින ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය පවසා ඇත්තේ ශී‍්‍ර ලංකාවේ දග පන්දු යවන කී‍්‍රඩක අකිල ධනංජයගේ පන්දු යැවීම නීත්‍යානුකූල බවත් ඔහුහට නැවතත් ජාත්‍යන්තර කි‍්‍රකට් තරග වල පන්දු යැවීමේ කටයුතු වල නිරතවීමට හැකි බවත්ය. ඒ අනුව එලඹෙන දකුණු අප‍්‍රිකානු එක්දින තරගාවලියට නම්කල ශ‍්‍රී ලංකා කණ්ඩායමටද අකිල ධනංජය ඇතුලත් කර ඇත.

පසුගිය වසරේ එංගලන්තයට එරෙහි ටෙස්ට් තරගයේදී අකිල ධනංජයගේ පන්දු යැවීම නීත්‍යානුකූල නොවන බවට වාර්ථා වූ අතර පසුව ඔහුට පන්දු යැවීම තහනම් කිරීමට කටයුතු කරනලදී.

ප්‍රතිචාරයක් ලබාදෙන්න