මහේලගෙන් පිලිතුරක්
පසුගිය දිනක ඉන්දියාවේ Indian express වෙබ් පිටුව උපුටා දක්වමින් මහේල ජයවර්ධන ශ්‍රී ලංකාවේ පුහුණුකාර ධුරය සදහා කැමැත්තක් දක්වන බවට වන පුවතක් බොහෝ මාධ්‍යයන්හි පලවිය. ඒ සදහා පිළිතුරු දක්වමින් මහේල ජයවර්ධන Twitter පණිවිඩයක් නිකුත් කර ඇත. එහි “මම Indian express හි සම්මුඛ සාකච්චාවක් සිදුකලාද” යන්න ප්‍රශ්නාර්ථයක් සමග පලකර තිබුණි.
Was I or did I get interviewed by the indian express?? 🤔🤔 why @ThePapareSports using my picture for a quote… don’t fall in to the gossip section 😉 https://t.co/kqOyThGe9G
— Mahela Jayawardena (@MahelaJay) September 18, 2021