පාසල් මහා ක්‍රිකට් වසන්තය ඇරඹෙයි
මාර්තු මාස ආරම්භයත් සමග ශ්‍රී ලංකාව පුරා පාසල් අතර වාර්ෂික මහා කි‍්‍රකට් තරග ආරම්භය සිදුවෙයි. ප්‍රධාන වශයෙන් කොළඹ මහනුවර ගාල්ල ආදී ප්‍රදේශයන්හි මහා ක්‍රිකට් තරග සමග බැදුනු උප සංස්කෘතියක් දක්නට ලැබෙයි. තම පාසල් ධජ ප්‍රදර්ශනය කරමින් රථවාහන වල නැගෙමින් තම පාසල් කණ්ඩායම වෙනුවෙන් ජයඝෝෂා නගමින් රථ පෙලපාලි පැවැත්වීම දක්නට ලැබෙයි.
ශ්‍රී ලංකාව තුළ පාසල් මහා ක්‍රිකට් තරග සදහා දීර්ඝ ඉතිහාසයක් ඇති අතර ඇතැම් තරග වසර 100කටත් වඩා පැරණිය.මෙම තරග හරහා ජාත්‍යන්තරය ජයගත් ක්‍රීඩකයන්ද බොහෝය. වාර්ෂික පාසල් මහා ක්‍රිකට් තරග ඉතිහාසයේ නව පිටුවක් සනිටුහන් කරමින් මෙවර බාලිකා පාසල්ද වාර්ෂික මහා ක්‍රිකට් තරගයක් සංවිධානය වී ඇත. ඒ කොළඹ විශාකා විදුහල හා කොළඹ මියුසියස් විදුහල අතරය.
ප්‍රධාන පෙලේ පාසල් මහා ක්‍රිකට් තරග-
Battle of the Blues Royal College, Colombo v S. Thomas’ College, Mount Lavinia (1879–present) Battle of the Maroons Battle of Nilwala Battle of the North Battle of the Lovers Battle of the Blues Battle of the Golds Battle of the Maroons Battle of the Golds Battle of the Saints Battle of the Mangoosteens Battle of the Babes Battle of the Rocks Battle of Brothers Thurstan-Isipathana: Thurstan College v Isipathana Vidyalaya (1964–present) Battle of the Golds Battle of the Golds Battle of Kelaniya Battle of Panadura Battle of Raigam Korale Battle of Wayamba Battle of the Hindus Golden Battle of Ruhuna Battle of Golden Lions Battle of Golds (Source – studentlanka) |