NewsOn This Day

ඉන්දීය පේ‍්‍රක්ෂකයන් ඊඩ්න්ගාඩ්න් ගිනිතැබූ මාර්තු 13

ශී‍්‍ර ලංකාව ලෝක කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීම 1996 වර්ෂයේ මාර්තු 13 වන දා ශී‍්‍ර ලංකාව හා ඉන්දියාව අතර

Read More
Did you know?FactsNews

ශී‍්‍ර ලංකාවට වසර 2කට නායකයන් 6යි

ශී‍්‍ර ලංකා කණ්ඩායම ඔවුන්ගේ අසීරිම සමය ගෙවමින් සිටියි. 2017 – 2018 වර්ෂයන්හිදී ශී‍්‍ර ලංකාව එක්දින ජාත්‍යන්තර තරග 46කට මුහුණ දී

Read More
Did you know?News

සංගක්කාර ටෙස්ට් වාර්ථා වලින් සචින්ට වඩා ඉදිරියෙන්

ශී‍්‍ර ලංකාවේ කුමාර් සංගක්කාර හා ඉන්දියාවේ සචින් ටෙන්ඩුල්කාර් යනු ලොව බිහි වූ විශිෂ්ඨතම කී‍්‍රඩකයන් දෙදෙනෙකු බව අවිවාදයෙන් පිලිගත යුතු කරුණකි.

Read More
NewsOn This Day

සංගක්කාර් පලමු ද්විත්ව ශතකය වාර්ථා කල මාර්තු 07

කුමාර් සංගක්කාර පලමු ද්විත්ව ශතකය වාර්ථා කිරීම 2002 වර්ෂයේ මාර්තු 07 වනදා ශී‍්‍ර ලංකාවේ සුපිරි වමත් පිතිකරු කුමාර් සංගක්කාර ඔහුගේ

Read More
Did you know?FactsNews

අවිශ්ක ප‍්‍රනාන්දුගේ 19න් පහල වාර්ථාවන්

ශී‍්‍ර ලංකා කණ්ඩායමේ දකුණු අප‍්‍රිකානු සංචාරයට එක්වන 20වන වියේ පසුවන අවිශ්ක ප‍්‍රනාන්දු 2016 වර්ෂයේදී ප‍්‍රබල ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායමට එරෙහිව එක්දින වරම්

Read More