News

සල්ලි කාලෙ වියදම් කරගෙන එයාල එන්නෙ හොද මැච් එකක් බලන්න – දිමුත් කරුණාරත්න

මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී ශී‍්‍ර ලංකාව මුහුණ දුන් පලමු තරගය නවසීලන්ත කණ්ඩායම හමුවේ කඩුලු 10ක දැවැන්ත පරාජයක් ලැබීමට ශී‍්‍ර ලංකා කණ්ඩායමට සිදුවිය. එම තරගයෙන් පසු පැවති මාධ්‍ය සාකච්චාවෙදී ශී‍්‍ර ලංකා පේ‍්‍රක්ශකයන් පිලිබදව මෙලෙස අදහස් දක්වන ලදී

“පේ‍්‍රක්ෂකයෝ එන්නෙ හොද මැච් එකක් බලන්න. එයාලගෙ කාලය හා මුදල් වියදම් කරමින් එයාල කාඩිෆ් වලට ආවේ හොද තරගයක් බලන්න. මම හිතන්නෙ අපි එයාලට ඒකට අවස්ථාව සලසල දෙන්න ඔ්න. ඒ සියලු දෙනාටම ඔ්න අපි දිනවන්න.” යැයි දිමුත් මාධ්‍යයට ප‍්‍රකාශ කලේය.

මෙහිදී තව දුරටත් ශී‍්‍ර ලංකා නායක දිමුත් කරුණාරත්න ප‍්‍රකාශ කර සිටියේ
“මම හිතන්නෙ අපි පැරදුනත් අපි පේ‍්‍රක්ෂකයන් වෙනුවෙන් හොද සටනක් ලබාදිය යුතුයි. ඒක තමා ප‍්‍රධානම දේ. අපි ලකුණු 130කට විතර දැවී ගියාට පස්සෙ එතන තරගයක් නෑ.”

ශී‍්‍ර ලංකා කණ්ඩායම සහභාගි වන මීලග තරගය ජූනි 04වන දින ඇෆ්ගනිස්ථාන පිලට එරෙහිව පැවැත් වීමට නියමිතය

ප්‍රතිචාරයක් ලබාදෙන්න