News

ෂොයිබ් මලික් යාපනය කණ්ඩායමට එක් වීමට සූදානම්

මෙවර ලංකා පි‍්‍රමියර් ලීග් තරගාවලියේ ජැෆ්නා ස්ටැලියන් කණ්ඩායම නියෝජනය කිරීමට සිටින පාකිස්ථානු තුන් ඉරියව් කී‍්‍රඩක ෂොයිබ් මලික් අද දිනයේදී ශී‍්‍ර ලංකාවට පැමණීමට නියමිත බව වාර්ථා වෙයි. 20-20 ජාත්‍යන්තර තරග 116 ක් කී‍්‍රඩාකර ඇති ෂොයිබ් මලික් එහිදී ලකුණු 2335ක් සහ කඩුලු 28ක් දවා ගැනීමට සමත්ව ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න