News

ලොව වටා කී‍්‍රඩකයෝ ටික්ටොක් කරද්දී ලංකාවේ කී‍්‍රඩකයෝ පුහුණුවීම් අරඹයි

ලොවපුරා පැතිර යන කොවිඩ් 19 වසංගත තත්වය හමුවේ කි‍්‍රඩා තරග සියල්ලම නවතා ඇති පසුබිමක ලොව පුරා කි‍්‍රකට් තරගද නවතා දැමීමට සිදුව ඇත. එම තත්වය හමුවේ ලොව පුරා කි‍්‍රකට් කී‍්‍රඩකයින් ලද විවේකයේදී විවිධාකාරයේ වීඩියෝ පට සමාජමාධ්‍ය ඔස්සේ පලකිරීමට කටයුතු කරන අයුරු දක්නට ලැබෙයි.

නමුත් ඊට හාත්පසින් වෙනස් තත්වයන් ශී‍්‍ර ලංකා කී‍්‍රඩතයන්ගේ සමාජමාධ්‍යයන්ගෙ දක්නට ලැබිම අගයකල යුතුය. ඔවුන් තම සාමජමාධ්‍ය ඔස්සේ ඔවුන් පුහුණුවීම් වල යෙදෙන වීඩියෝපට සහ විවිධ ශාරිරික යෝග්‍යතා කි‍්‍රයාකාරකම් වල යෙදන අයුරු දැක්වෙන වීඩියෝපට පල කිරීමට කටයුතු කරනු දක්නට ලැබිණි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න