News

කුසල් පෙරේරා ඉවත් කිරීම දෙස් විදෙස් කි‍්‍රකට් ප‍්‍රවීනයන් මවිතයට පත්කරයි

එලඹෙන ශී‍්‍ර ලංකා කණ්ඩායමේ සිම්බාබ්වේ සංචාරය සදහා නම් කල කණ්ඩායමේ ශී‍්‍ර ලංකා කණ්ඩායමේ කඩුලු රකින කී‍්‍රඩක කුසල් පෙරේරා නොමැති වීම පිලිබදව දෙස් විදෙස් කි‍්‍රකට් ප‍්‍රවීණයන් මවිතයට පත් කරන සිදු වීමක් වී ඇත. ඒ පිලිබදව ඔවුන් ඔවුන්ගෙ නිල ට්විටර් ගිණුම් වල සටහන් තබමින් ඒ පිළිබදව අදහස් දක්වා ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න