News

පන්දුව හිසේ වැදීමෙන් අචිනි කුලසූරිය ආබාධයට

ශී‍්‍ර ලංකා කාන්තා පිල හා දකුණු අප‍්‍රිකානු කාන්තා පිල අතර ඇඩිලේඩ් හිදී පැවති කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ පුහුණු තරගයේදී ශී‍්‍ර ලංකා කාන්තා කණ්ඩායමේ අචිනි කුලසුරිය පන්දු රැුකිමේදි අනතුරකට ලක්ව ඇත. ඒ දකුණු අපි‍්‍රකානු පිතිකාරිනි ක්ලොවී ට්‍රෝන් විසින් එල්ල කල පහරක් උඩපන්දුවක් ලෙස රැුකගැනීමට යාමේදී පන්දුව හිසේ වැදීමෙනි. අනතුරුව මූලික ප‍්‍රථිකාර වලින් අනතුරුව වැඩිදුර ප‍්‍රථිකාර හා අවශ්‍ය පරීක්ෂණ සදහා ඇය ඇඩිලේඩ් හි රෝහලක් වෙත යොමු කෙරුණි. සවස් භාගයේදී ඇය පරීක්ෂණයන්ගෙන් අනතුරුව රෝහලෙන් පිටව ගිය බව විදෙස් මාධ්‍ය වාර්ථා කරයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න