ශේන් වොට්සන්ගේ ගිනුමේ කාන්තා නිරුවත් චායාරූප
ඔස්ටේරිලියානු කි‍්‍රකට් කණ්ඩායමේ හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ෂේන් වොට්සන්ගේ නිල ඉන්ස්ටර්ග්‍රෑම් පිටුව පැය කීපයකට හැක් වී ඇති අතර එය සිදු කල පුද්ගලයා විසින් එහි කාන්තාවනගේ අඩනිරුවත් චායාරූප කිහිපයක්ම පල කර ඇත. පසුව නැවතත් සිය ඉන්ටර්ග්‍රෑම් පිටුව සිය යටතට ගැනීමට ඔහුට හැකිවිය.
මේ පිලිබදව ෂේන් වොට්සන් සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සදහන් කර තිබුණේ ඒ පිලිබදව සමාව ඉල්ලා සිටින බවයි. තවදුරටත් ඔහු සදහන් කර සිටියේ මීට පෙර ඔහුගෙ ට්විටර් ගිනුමද හැක් වී ඇති බවයි.